BREAKING NEWS
latest

728x90

468x60

Friday, February 16, 2018

තනි එජාප ආණ්ඩු නෑ - එජාපය අඩියක් පස්සට ගනී

පවතින ආණ්ඩුව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.


මෙම තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදීය.

එමෙන්ම එක්සත් ජාතික යලි ප‍්‍රතිසංවිධානය කිරීමටද තීරණය කල බව එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා සදහන් කරයි.

නෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂ පසු පෙල මන්ත‍්‍රි පිරිස පසුගියදා මාධ්‍ය වෙත කියා සටියේ එක්සත් ජාතික පක්‍ෂ තනි ආන්ඩුවක් පිහිටුවන බවයි.
« PREV
NEXT »