Thursday, March 22, 2018
Home
Gossip Lanka News
රනිල්ට එරෙහි විශ්වාස භංගය දින්නත් ආණ්ඩුවක් හදන්න අපට උවමනාවක් නෑ
රනිල්ට එරෙහි විශ්වාස භංගය දින්නත් ආණ්ඩුවක් හදන්න අපට උවමනාවක් නෑ
-
Thursday, March 22, 2018
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව ජය ගත්තත් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන ඒකාබද්ද විපක්‍ෂයට නව ආණ්ඩුවක් පිහිටුවීමේ උවමනාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.
අගමැතිවරයාගේ විනාශකාරී වැඩපිලිවෙල පරාජය කිරීම මේ මොහොත් අත්‍යවශ්‍යව ඇති නිසා මෙම විශ්වාස භංගයට පූර්ණ සහයෝගය දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු කියයි.
ඔහු මෙම අදහස් පල කරනු ලැබුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්‍ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...