BREAKING NEWS
latest

728x90

468x60

Monday, March 05, 2018

ආවෙ නැතොත් සිරුරට ගිනි තබා ගන්නවා යැයි කියූ සුමනරතන හිමි බලන්න ජනපති මඩකලපු මංගලාරාමයට යයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ මඩකලපුවේ නිරත වූ සංචාරය අතරතුරදී මඩකලපුව ශ‍්‍රී මංගලාරාම විහාරස්ථානයටද ගොස් එම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ගේ සුවදුක් විමසීය.

ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම මඩකලපුවේ සංචාරය කලද එම විහාරස්තානයට නොපැමිණිම ගැන සුමනරතන හිමියන්ගේ විරෝධය එල්ල විය.
ඊවේ පෙරවරුවේද උන් වහන්සේ කියා සිටියේ ජනාධිපතිවරයා තම විහාරස්ථානයට නොපැමිණියහොත් කළු කොඩි ඔසවා තමන් ගිනි තබා ගන්නා බවයි.


« PREV
NEXT »