BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, March 27, 2018

විශ්වාස භංගයට පක්‍ෂව පිරිසක් ඡන්දය දීම ස්ථිරයි - Wijeyadasa Rajapakshe


අගමැතිවරයට එරෙහිව ඉදිරිප්ත කර ඇති විශ්වාස භංගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය තුල පැහැදිලිවම බෙදීමක් ඇති බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.



විශ්වාස භංගයට අදාල ඡුන්ද විමසීමේදී පිරිසක් ඊට පක්‍ෂව ඡන්දය ලබා දීම ස්ථිරවම සිදුවනු ඇතැයිද රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කලේ හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.


« PREV
NEXT »