BREAKING NEWS
latest

728x90

468x60

Monday, April 23, 2018

ශ‍්‍රීලනිප නායකත්වය අතහරින බව මෛත‍්‍රි කියල?

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයෙක් තමන් ඉවත් වන්නට සූදානම් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පැවසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය බාරගෙන කරගෙන යා හැකි අයෙක් වෙතොත් ඔහුට එම ධුරය බාර දීමට තමන් සූදානම් යයි ජනාධිපතිවරයා තම කණ්ඩායම සමග පැවසූ බවද හිටපු ඇමතිවරයා සදහන් කරයි.




ජයසේකර මහතා මේ අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවැති ‘හාර්ඩ් ටෝක්’ වැඩසටහනට එක්වෙමිනි.
« PREV
NEXT »