BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, April 03, 2018

ලොකු ඇමති කෙනෙක් විශ්වාසභංහය ගැන අහන නිසා දුරකථනය ක්‍රියා විරහිත කරලලු


කටුගම්පොල පැත්තේ ලොකු ඇමතිකෙනෙක්ලු.කළින් පක්ෂෙක ලොකු තනතුරකුත් දැරුවලු.ටික කාලයක් හිටියේ රටලු.



අද හවස ලංකාවට ආවලු.බැස්ස ගමන් දුරකථනය ඔන් කලාලු.කට්ටියගෙන් බේරිල්ලක් නෑලු.ඇමතිතුමා භංගෙට කැමතිද?නැද්ද?කියලා අහනවලු.”අයියෝ මම හිටියේ චීනේ දැන් තමයි අවේ “කිවුවලු.

අපේ කට්ටිය මොකද කරන්නේ කියල අහල කියන්නන් කිව්වලු.මේ මොන මල වදයක්ද කියල.දුරකථනය ඕෆ් කලාලු.තාමත් එහෙමලු.
« PREV
NEXT »