BREAKING NEWS
latest

728x90

468x60

Friday, May 11, 2018

ඇමති විජේදාස දවස් 7න් මැජික් පෙන්වයි? සයිටම් සිසුන් 980ක් කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට කැබිනට් පත්‍රිකාවක්


සයිටම් වෛද්‍ය සිසුන් 980 පමණ පිරිසකගේ සුදුසුකම් පරික්ෂා කිරීමෙන් පසු කොතලාවල විශ්වවිද්‍යාලයේ
වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කළ බව උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

විජේදාස රාජපක්ෂ මහතා විශයභාර ඇමතිවරයා ලෙස පත්වී ගතවූයේ දින හතක් පමණි.
« PREV
NEXT »