BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 23, 2018

මහින්ද රාජපක්‍ෂ යුද්දය ඉවර කලේ නෑ - යුද්දය නිකම්ම අවසන් වෙනකොට මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වෙලා හිටිය - ඔච්චරයි - අනුර කුමාර | Anura Kumara Dissanayake

මහින්ද රාජපක්‍ෂ මහතා යුද්දය ඉවර කලේ නැති බවත් යුද්දය ඉවර වෙද්දී මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වී සිටිය බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.


‘ශිෂ්ඨත්වය වෙනුවෙන් සම්මත කල යුතු 20’ මැයෙන් එම පක්‍ෂය විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘යුද්ද අවසන් කලේ නෑ. සිවිල් යුද්දයක් කොයි හරි වෙලාවක අවසන් වෙනව. සිවිල් යුද්ද මේ සියවස් ගණන් ඇදෙන්න නෑ. මේක දශක තුනක් ගියා. සිවිල් යුද්දයක් අනිවාර්ය ලෙස එක් පාර්ශවයක් ජයග‍්‍රහණය කර අනෙක් පාර්ශවය ජයග‍්‍රහණය කර අවසන් වෙනව. ඉතින් ඒක අවන් වෙනකොට මහින්ද රාජපක්‍ෂ මහත්තය රටේ ජනාධිපති වෙලා හිටිය ඔච්චරයි’

2005 පැවති ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා එල්ටීටීඊ සංවිධානයට මුදල් දුන් බවද ඔහු එහිදී පැවසීය.

« PREV
NEXT »