BREAKING NEWS
latest

728x90

468x60

Sunday, May 06, 2018

ලංකාවේ ලොකුම හොරා මහින්ද රාජපක්‍ෂයි - අල්ලස් සිදුවීම මොකක්ද - චන්ද්‍රිකා

මහින්ද රාජපක්‍ෂ යනු තම ඇමති මණ්ඩලයේ සිටි ඇමති කෙනෙක් බවත් ලංකාවේ ලොකුම හොරා ඔහු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.


අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පී. දිසානායක නම් ඇයගේ හිටපු ලේකම්වරයා සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමේදී ඇය මේ බව කියා සිටියාය.

නිලධාරීන් කරන ලද හොරකම් සම්බන්ධයෙන් තමනට කල හැකි දෙයක් නැති බවත් හොරකම් කරන්නැයි තමන් උපදෙස් නොදුන් බවත් ඇය සදහන් කරයි.

« PREV
NEXT »