BREAKING NEWS
latest

728x90

468x60

Friday, May 11, 2018

මාස දෙකකට වරක් ඉන්ධන මිල අඩු වැඩි වේ : ළමා ඉතුරුම් ගිණුම් සඳහා බදු නෑ


නව ඉන්ධන මිල සූත්‍රය අනුව මාස දෙකකට වරක් ඉන්ධන මිල අඩුවිම හෝ වැඩිවිම සිදුවිය හැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.

ඊයේ (10දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. නව ඉන්ධන මිල සූත්‍රයට පෙරෙයිදා (09දා) කැබිනට් අනුමැතිය හිමිවිය.

එමෙන්ම ළමා ඉතුරුම් ගිණුම් සදහා මෙතෙක් පනවා තිබු 2.5%ක බද්ද ඉවත්කිරීමට ද මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
« PREV
NEXT »