BREAKING NEWS
latest

728x90

468x60

Sunday, May 27, 2018

ඥාතීන් තනතුරුවලට දැමු ඇමති තුනකට ජනපතිගෙන් බැණුම් - වහා අස්කරන්නැයි දන්වයි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඇමතිවරුන් තිදෙනෙකුට තදින් දොස් පවරා ඇති බව වාර්තා වෙයි.

ඔවුනට පවරා ඇති අමාත්‍යංශවල ඇති ආයතනවලට ඥාතීන් පත් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පිරිස දෝෂදර්ශණයට ලක් කර ඇත.

එක් ඇමතිවරයෙක් තම අමාත්‍යංශයේ ඇති ආයතන දෙකකම මුල් පුටු සදහා ඥාතීන් පත් කර ඇති අතර තවත් ඇමතිවරයෙකු තම අමාත්‍යංශයේ ආයතන දෙකකම මුල් පුටු සදහා එකම ඥාතියෙකු පත් කර තිබීම ගැන ජනාධිපතිවරයා මෙසේ් දොස් පවරා තිබේ.

මෙම තනතුරු වහා වෙනස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයිද වාර්තා වෙයි.

ඥාතීන් තනතුරුවලට දැමු ඇමති තුනකට ජනපතිගෙන් බැණුම්.. වහා අස්කරන්නැයි දන්වයි..
« PREV
NEXT »