BREAKING NEWS
latest

728x90

468x60

Monday, May 07, 2018

හිරුණිකාට යකා වැහිලද? - රනිල් මැයි රැළිය අමතද්දී හිරුණිකා රනිල්ට පළු පැලෙන්න බනී

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වී පක්‍ෂයේ අනුශාසක වරයෙක් ලෙස සිටිය යුතු බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.



දැන් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ මෙන්ම අනුශාසසක ධුරයේද සිටීමේ ප‍්‍රශ්නයක් නැතැයිද ඇය සදහන් කරයි.

ඇය මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහන සමග එක්වෙමිනි.

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී රනිල් වික‍්‍රමසිංහ මහතා පරාජය වුවහොත් ඔහු යලිත් විපක්‍ෂ නායක ලෙස කටයුතු කරනු ඇති වුවත් තමන් ඇතුළු මහජන නියෝජිතයන්ට ජනතාවට කීමට දෙයක් නැති වන බවද ඇය පෙන්වා දෙයි.

ඇය මෙම අදහස් පල කරද්දී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිස කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී මැයි දින සැමරුම පැවැත්වීය.


« PREV
NEXT »