BREAKING NEWS
latest

728x90

468x60

Friday, May 25, 2018

එජාපය දෙදරයි : දිස්ත්‍රික් කළමණාකරුවන් ඉල්ලා අස්වෙන ලකුණු ?

අද (25) සවස පැවැත්වෙන කොළඹ දිස්ත්‍රික් එජාප සාකච්ඡාවක දී, කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම එජාප දිස්ත්‍රික් කළමණාකාරවරුන් ඉල්ලා අස්වීමට යන බවට වාර්තා වේ.


මේ සම්බන්ධයෙන් අප කල විමසීමක දී කොළඹ දිස්ත්‍රික් කළමනාකරුවෙක් විසින් එම පුවත තහවුරු කල අතර ඔහු වැඩි දුරටත් සඳහන් කලේ තම කණ්ඩායමට කොළඹ දිස්ත්‍රිකයේ ආසන සංවිධායකවරුන් දෙදෙනෙක් ද අයත් බවයි.

ඔවුන් ඒපිළිබදව අප වැඩිදුරටත් කල විමසිමකදී සදහන් කලේ ඉදිරිගමන පිළිබදව අපහැදිලි බාවයත් පසුගිය ආණ්ඩු සමයේ ඔවුන් සමග ගණුදෙනු කල අයට වර්තමාන ආණ්ඩුවේද ඉහල තනතුරු ලබාදෙමින් එජායේ කොට ඇදි අලින් අඝාදයට ඇද දමමින් සිටින බවත් ඒ හේතුවෙන් තමන් සාමූහිකව මෙම තීරනයට එළෙබි බවත්ය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ නායක, පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාගේ සමීපතමයෙක් පැවසුවේ ඔවුන් හෙට ඉල්ලා අස් නොවන බවත් ය.
« PREV
NEXT »