BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, May 08, 2018

මැයි රැළි වලට පොහොට්ටුවෙන් දුන් ආදර්ශය


ඒකාබද්ධ විපක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සංවිධානය කරන ලද ඒකාබද්ධ මැයි රැළිය ඊයේ (07) හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. 
මේ අතර සාමාන්‍යයෙන් මැයි රැළියක් අවසානයේ එම මැයි රැළිය පවතින පිටිය හා අසළ ප්‍රදේශය රැළියට පැමිණි පිරිස විසින් අපිරිසිදු කර යන බවටද චෝදනාවක් එල්ලව තිබුණා.



කෙසේ වෙතත් ඒකාබද්ධ මැයි රැළියෙන් පසු එම පාක්ෂිකයන් විසින් ගාල්ල සමනල ක්‍රීඩා පිටිය පිරිසිදු කරමින් පිටත්ව ගොස් තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප සමාජජාලා මාධ්‍යවල හුවමාරු වෙමින් පවතිනවා. 
එම ඡායාරූප පහතින් ,




« PREV
NEXT »