BREAKING NEWS
latest

728x90

468x60

Sunday, May 20, 2018

කොටි නායක ප‍්‍රභාකරන්ට මහත්තය කිවුවට කමක් නෑ - රංග බණ්ඩාර

කොටි නායක ප‍්‍රභාකරන්ට ‘මහත්තයා’ කීමේ වරදක් තමන් නොදකින බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.
පසුගිය රජය සමයේ කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට ඇමති ධුර දී ඔවුනට ‘ගරු’ යයි කියද්දී අද විවේචකයන් සද්ද නැතිව සිටියේ යයිද ඔහු කියයි.


« PREV
NEXT »