BREAKING NEWS
latest

728x90

468x60

Sunday, May 27, 2018

එස්.බී ල ඩිලාන් ල සමග මම එකට දේශපාලනය කලේ - චතුර සේනාරත්න | Chathura Senaratne

එස්.බී. දිසානායක හා ඩිලාන් පෙරේරා වැනි අය සමගින් වසර ගණනාවක් තිස්සේ දේශපාලනය කල පලපුරුද්ද තමනට ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි චතුර සේනාරත්න මහතා පවසයි.

එස්.බී. දිසානායක මහතා සමග දැවැන්ත විරෝධතා අරගල කර ඇති බවත් ඩිලාන් පෙරේරා මහතාගේ නිවසේ නැවතී දේශපාලනය කල බවත් ඔහු සදහන් කරයි.
« PREV
NEXT »