BREAKING NEWS
latest

728x90

468x60

Friday, June 01, 2018

පාතාලය මර්ධනය නොකිරීමේ සම්පුර්ණ වගකීම නීතිය හා සාමය අමාත්‍යංශය හා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ගත යුතුයි - කරන්න බැරිනම් පළුවන් කෙනෙකු පත් කරන බව කියයි

පාතාලය මර්ධනය නොකිරීමේ සම්පුර්ණ වගකීම නීතිය හා සාමය අමාත්‍යංශය හා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ගත යුතුව ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.


තමන් පසුගිය සතියේද මේ සම්බන්දයෙන් පොලිස්පතිවරයාට තදින් කතා කල බවත් පාතාල කාර්ය කල නොහැකි බව තව දුරටත් පෙනී යන්නේ නම් කරන්න හැකි අයෙකු දීමට සිදුවන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ් වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමිනි.

« PREV
NEXT »