BREAKING NEWS
latest

728x90

468x60

Monday, June 18, 2018

මේ ඥාණසාර හිමි ?

බරපතල වැඩ ඇතිව සිරගත කරන ලද බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීමෙන් පසු යයි දැක්වෙන පින්තූරයක් සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් තිබේ.

භික්‍ෂූ ඇදුම් ඉවත් කර සිරකරු නිල ඇදුම වන ජම්පරය හා සුදු කොට කලිසමක් සහිතව එම පින්තූයේ වෙයි.

කෙසේ වෙතත් එම පින්තූරය කිසිවෙකු විසින් සංස්කරණය කර අන්තර්ජාලයට මුදා හරින ලද්දක් බව පවමින් එහි මුල් පින්තූරය යයි කියමින්ද ඒ සමානම පින්තූරයක් අන්තර්ජාලයට එක් කර ඇත.
« PREV
NEXT »