BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, June 20, 2018

වට්ටක්කා-මඤ්ඤොක්කා මිළත් අඩුයි - ඇගටත් ගුණයි - ඒ නිසා ඒව කන්න


කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතා පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.



එනිසා වැඩියෙන් තියෙන දේ කෑමට ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා පවසයි.

මඤ්ඤොක්කා ආහාරයට ගැනීම පිලිකා සදහා ඉතාම ගුණ යයිද, යට්ටක් කෑමද ගුණ බවද කියා සිටී.

කෘෂිකර්ම ඇමතිවරයා මෙම අදහස් පල කලේ සිය නවීතනම බෙන්ස් රථයේ වීදුරැුව මදක් පහත් කරමින් මාධ්‍යවේදීන්

« PREV
NEXT »