BREAKING NEWS
latest

728x90

468x60

Sunday, June 03, 2018

රනිල් සමග පෙරටද - විපක්‍ෂයටද - ශ‍්‍රිලනිපයට අද තීරණයකද?

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ තීරණාත්මක සමස්‌ත ලංකා කාරක සභාව හා විධායක සභා රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වෙයි.

බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී අද පෙරවරු 9.30ට මෙම හමුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

මෙහිදී පක්‍ෂය සදහා නව නිලධාරී මණ්ඩලයක් පත් කරන අතර සභාපති ධුරය හැර සෙසු තනතුර වෙනස් කෙරෙනු ඇත.

අද පත් කෙරෙන නිලධාරි මඩුල්ල තාවකාලික වන අතර ස්ථිර නිලධාරී මඩුල්ලක් පත් වන තෙක් එය බලපැවැත්වෙයි.

කෙසේ වෙතත් ආන්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම පවසන්නේ නිලධාරී මණ්ඩලය වෙනස් කිරීමට ප‍්‍රථම ශ‍්‍රිලනිපය ආන්ඩුවෙන් ඉවත් වීමට තීරණය කල යුතු බවයි.
« PREV
NEXT »