BREAKING NEWS
latest

728x90

468x60

Sunday, June 03, 2018

දුමින්ද දිසානායක මහ ලේකම්කමෙන් ඉවතට

කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා ශ‍්‍රී ලංකා නිදහස් ලක්‍ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම අද දිනයේ සිදුවනු ඇති බව 16 කණ්ඩයමේ ප‍්‍රබලයෙකු පැවසීය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද මේ සදහා කැමැත්ත පල කර ඇති බවද ඔහු කීය.

අද දිනයේ රැස්වන ශ්‍රීලනිප සමස්‌ත ලංකා කාරක සභාව, විධායක සභාව, මධ්‍යම කාරක සභාව යන කණ්ඩායම් තුනේම අති බහුතරය දුමින්ද දිසානායක මහතා පක්‍ෂ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බවද ඔහු කීය.
දුමින්ද දිසානායක මහතාට මේ වන විට ඇත්තේ පස් දෙනෙකුට අඩු පිරිසකගේ කැමැත්ත බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
« PREV
NEXT »