BREAKING NEWS
latest

728x90

468x60

Monday, June 04, 2018

කතරගම මාලිගාව මගේ කියා ඔප්පු කරන කෙනෙකුට එය පවරා දෙන්න ගෝටා සූදානම්ලු

කතරගම ප‍්‍රදේශයේ තමනට ඇතැයි කියන සුවිසල් මාලිගාවක් ගැන පලවන වාර්තා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කලේ යයි මේජර් අජිත් ප‍්‍රසන්න මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.


අදාල නිවස තමන්ගේ යයි කිසිවෙකු විසින් ඔප්පු කරන්නේ නම් එම නිවස සම්පූර්ණයෙන්ම එම පුද්ගලයාට පවරා දෙන්නේ යයිද රාජපෂක්‍ මහතැ පැවසූ බව ඔහු සදහන් කලේය.
« PREV
NEXT »