BREAKING NEWS
latest

728x90

468x60

Saturday, June 16, 2018

ගෝටාභය ජනාධිපතිවරණයට එනවාට විරුද්දද.. ඇමරිකානු තානාපතිගේ නිල ප‍්‍රකාශය මෙන්න

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඊට විරෝධය දක්වන බව මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් විසින් හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දන්වා ඇති බවට පල වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඇමරිතානු තානාපතිවරයා ප‍්‍රතිචාර දක්වයි.

සිය ට්විටර් ගිණුම ඔස්සේ ඔහු සදහන් කර ඇත්තේ නිවැරදි නොවන සෑම පුවතක් සදහා ප‍්‍රතිචාර දක්වන්නට ගියහොත් අනෙක් දේවල් සදහා ඉතිරි වන්නේ කුඩා කාලයක් බවයි.

ට්විටර් ඔස්සේ පුද්ගලයෙකු යොමු කරන ලද ප‍්‍රශ්නයකට පිලිතුරු ලෙස ඔහු මේ බව සදහන් කර ඇත.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයද නිවේදනය කරන ලද්දේ අදාල වාර්තා සත්‍ය නොවන බවයි.


« PREV
NEXT »