BREAKING NEWS
latest

728x90

468x60

Monday, July 02, 2018

රනිල් එලවා මහින්ද රාජපක්‍ෂ අගමැති කරන්න සියලු සැලසුම් සූදානම් බව ඩිලාන් කියයි

මීලගට පැවැත්වෙන මහ මැතිවරණයට පෙර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා මෙරට අගමැතිවරයා ලෙස පත් කිරීම සදහා සියලු උපක‍්‍රම යොදාගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මේ වන විට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීන් ගණන 70ක් බවත් ඉතා ඉක්මනින් එම ගණන 80 දක්වා ඉහල යනු ඇති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මෙම තත්වයත් සමගින් පාර්ලිමේන්තුවේ 2/3 බලය ආණ්ඩුවට අහිමිව යනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
« PREV
NEXT »