BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, July 04, 2018

කොටි කතාව විජයකලා කීවේ හිතේ අමාරුවට අවේගයෙන් බව අකිල කියයි

නැවතත් කොටි සංවිධානය නැගිටීම අවශ්‍ය යයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් යාපනයේදී පැවසුවේ හිතේ අමාරුවට යයි එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


එවන් ප‍්‍රකාශයක් කලේ මන්දැයි මහ ලේකම් ලෙස තමන් ඇයගෙන් විමසු බවත් යාපනයේදී දැරියක් දුෂණය කර ඝාතනය කර තිබූ නිසා ඒ හිතේ අමාරුවට ආවේගයෙන් එස් කියු බව ඇය පැවසූ බවත් ඇමතිවරයා සදහන් කරයි.


ඇමතිවරියගේ අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්වයේදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

« PREV
NEXT »