Friday, September 22, 2017
Home
Gossip Lanka News
ඇමති මංගලගේ අත්සනින් යුතු නව 5000 නෝට්ටුවටක්
ඇමති මංගලගේ අත්සනින් යුතු නව 5000 නෝට්ටුවටක්
-
Friday, September 22, 2017
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අත්සන් තැබූ පළමු රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුව, මුදල් අමාත්‍යවරයා වෙත පිරිනැමීම ඊයේ (21) දින මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා බලයලත් සමාගම වන De La Rue Holdings හි ප්‍රධාන විධායක නිලධාරී මාටින් සදර්ලන්ඩ් මහතා විසින් මෙම පිරිනැමීම සිදුකරන ලදී.

