Advertisements
Showing posts with label Parliament Attack. Show all posts
Showing posts with label Parliament Attack. Show all posts
Wednesday, January 10, 2018
-
Wednesday, January 10, 2018
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුව ඇත
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්‍ත්‍රී ගාමිණී ලොකුගේ හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී එස්.එම්.මරික්කාර් යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවූ අතර ඊට අනෙක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මැදිහත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
අගමැතිට ආ පොත් ප්‍රහාරය කාවින්ද ව්‍යයර්ත කරයි
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුවන සිසිර ජයකොඩි විසින් අග්‍රාමාත්‍ය තුමා වෙත එල්ල කරන ලද ප්‍රහාරයක් ඒ අසල රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන තරුණ මන්ත්‍රීවරයා විසින් ව්‍යවර්ථ කර ඇත. කෙසේ නමුත් කාවින්ද ජයවර්දන මහතාය ක්ලාන්තයක් ඇතිවී ඇතිබවටද ආරංචිමාර්ග සදහන් කරයි.
Subscribe to:
Posts
(
Atom
)
