BREAKING NEWS
latest

728x90

468x60

Saturday, November 26, 2016

‘ෆිදෙල් කස්ත්‍රෝ’ අවසන් ගමන් යයි..

අඩ සියවසකට ආසන්න කාලයක් කියුබාව මෙහෙයවූ ලෝක සමාජවාදී කදවුරේ බල කණුවක් වූ කොමියුනිස්ට් නායක ෆිදෙල් කස්ත්‍රෝ මහතා ඊයේ (25) අභාවප්‍රාප්ත වූ බව කියුබානු රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරයි. 
අභවප‍්‍රාප්ත වන විට 90 වැනි වියේ පසු වූ ඔහු කලක් තිස්සේ රෝගාතුරව පසුවිය.

ලෝකයේ ධනවාදී බල කදවුරට එරෙහිව දශක ගණනාවක් තිස්සේ අභීතව සටන් වැදුනු ඔහු කියුබාවේ ‘ගිනි සිළුව’ ලෙසින්ද හැදින්වෙයි.
« PREV
NEXT »