Friday, June 01, 2018
Home
Rohitha Bogollagama
බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගන්න නියෝග
බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගන්න නියෝග
-
Friday, June 01, 2018
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහාම අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිට නියම කළේය.
ඒ අනුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ වන දීප්ති බොගොල්ලාගම හා දියණිය වු දිල්හානි බොගොල්ලාගම යන අය අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් විය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කුරුදුවත්ත පොලිසියට සිදුකර තිබුණේ බෝගොල්ලාගම මහතාගේ පුත්‍රයාගේ බිරිඳ වු ගයාත්‍රී නිරංජනා සිරිවර්ධන යන අයයි
Most Reading
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
අපි ගෙනාපු ජනාධිපති කරන වැඩ නිසා තමනට දැන් මල පැනලා සිටින බව ඇමති හරීන් ප්රනාන්දු මහතා පවසයි. ‘මට නම් මේ දවස්වල දේශපාලනේ මල පැනල...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...