BREAKING NEWS
latest

728x90

468x60

Monday, November 28, 2016

ජනපති ආ හෙලිකොප්ටරයෙන් පානදුර සුමංගල විදුහලේ වහලට බර හානි..!

කලුතර දිස්ත්‍රික් ශ්‍රීලනිප බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සාමාජිකයන් බදවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන සඳහා පානදුරයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් බෑමට යොදා තිබුණේ පානදුර ශ්‍රි සුමංගල විද්‍යාලයේ ක්‍රිඩාංගනයයි.



එහිදි ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන පිරිස රැගත් හෙලිකොප්ටර් විද්‍යාලීය ක්‍රිඩාංගනයට ගොඩ බාද්දී  ගොඩනැගිලිවල වහලවල්වලටද හානි සිදුව ඇත. 
« PREV
NEXT »