Monday, August 14, 2017
Home
Gossip Lanka News
විජයදාසට එරෙහි විශ්වාසභංගය ගැන අවසන් තීරණය 17 දා
විජයදාසට එරෙහි විශ්වාසභංගය ගැන අවසන් තීරණය 17 දා
-
Monday, August 14, 2017
අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති රාජපක්‍ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එනවාද නැද්ද යන්න මෙම 17 වැනිදා පවත්වන එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කරන බව කුරුණෑගල දිස්‌ත්‍රික් මන්ත්‍රී නලින් බණ්‌ඩාර ජයමහ මහතා ඊයේ (13 දා) 'දිවයින' ට පැවැසීය.
විශ්වාසභංග යෝජනාවට අදාළ කරුණු සම්බන්ධව මන්ත්‍රීවරුන් වශයෙන් තම කණ්‌ඩායමට තනි තීරණයක් ගත නොහැකි බවද ඒ පිළිබඳ පක්‍ෂයේ ජ්‍යෙෂ්aඨයන් සමඟ සාකච්ඡා කළ යුතු බවද ජයමහ මහතා කීවේය.
එම නිසා 17 වැනිදා පවත්වන කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී මේ සම්බන්ධයෙන් උපදෙස් ලැබෙනු ඇතැයි ද එදින ලැබෙන උපදෙස් මත විඡේදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්බන්ධව අවසන් තීරණයකට පැමිණීමට හැකිවනු ඇතැයිද නලින් බණ්‌ඩාර මහතා කීවේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්‍ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...