Wednesday, August 16, 2017
Home
Gossip Lanka News
යහපාලන රජයෙන් පොරොන්දු ඉටුකර ගන්න සත්‍යග්‍රහයක්
යහපාලන රජයෙන් පොරොන්දු ඉටුකර ගන්න සත්‍යග්‍රහයක්
-
Wednesday, August 16, 2017
වත්මන් යහපාලන රජය බලයට පත්ව මෙම මස 17 වැනිදාට වසර දෙකක් පිරෙන මොහොතේ ඡන්දය දුන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලා හැට ලක්‍ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය ඊයේ (15 වැනිදා) කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සත්‍යග්‍රහයක් පැවැත්වීය.
ඊට සහාය පළ කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා , අජිත් පී පෙරේරා ඇතුලු පිරිසක් එක්ව සිටියේය .
