Friday, August 25, 2017
Home
Gossip Lanka News
නව අධිකරණ ඇමතිනිය හා බුද්ධශාසන අමාත්‍යවරයා දිවුරුම් දෙයි
නව අධිකරණ ඇමතිනිය හා බුද්ධශාසන අමාත්‍යවරයා දිවුරුම් දෙයි
-
Friday, August 25, 2017
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය නව අධිකරණ අමාත්‍යවරිය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් බව වාර්තාවේ.
ජනාධිපති කාර්යාලයේදී අද(25) උදෑසන 9.30ට පමණ ඇය, නව අමාත්‍ය ධූරයේ දිව්රුම් දුන් අතර මීට අමතරව විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමෙන් පසු හිස්වූ බුද්ධශාසන අමාත්‍ය ධූරයේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාද දිව්රුම් දීම එම අවස්තාවේදී සිදුවිය.
ඒ අනුව මීට පෙර එක් අමාත්‍යවරයෙකු යටතේ පැවති බුද්ධශාසන හා අධිකරණ අමාත්‍යධූර මින් පසු අමාත්‍යවරුන් දෙදෙනෙකු යටතට පත්වනු ඇත.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...