Sunday, August 27, 2017
Home
Gossip Lanka News
සයිටම් ගැන ජනපතිගේ තීන්දුව හෙට
සයිටම් ගැන ජනපතිගේ තීන්දුව හෙට
-
Sunday, August 27, 2017
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීන්දුව හෙට (28දා) ප්‍රකාශ කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව පෙරේදා (25දා) මාධ්‍යවෙත අදහස් දක්වමින වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කළේය.
එසේම ජනපතිවරයා සමග පැවැත්වූ සබඳතා සාර්ථක වූ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
