BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 21, 2017

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී සිදු වූ කිබුල බනිස් පිළිගැන්වීම තරයේ හෙළා දකිනවා - හිටපු ජනපති

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ කියා සිටියේය.


නායකයන් නොමැතිව කිසිවෙකුට මෙවැන්නක්‌ කළ නොහැකි යෑයි කී මහින්ද රාජපක්‌ෂ මහතා මෙය බොහෝ දුරට සැලසුම් සහගතව කරන ලද්දක්‌ බව පෙනී යන බවද කීය.

මාධ්‍ය තුළ මෙම දර්ශන දුටු බොහෝ දෙනෙකු මෙම සිද්ධිය පිළිබඳව පිළිකුල් සහගතව කතා කරන බවද මෙය වෙනත් ආගම් පවා හෙළා දකින බවද සඳහන් කළේය.

දිවයින පුවත්පත ඇසුරෙනි
« PREV
NEXT »