Monday, September 11, 2017
Home
Gossip Lanka News
මාව අවුස්සන්න එපා රයිට් – මත්වූ මහින්ද මාධ්‍ය ඉදිරියේ යකා නටයි : Video
මාව අවුස්සන්න එපා රයිට් – මත්වූ මහින්ද මාධ්‍ය ඉදිරියේ යකා නටයි : Video
-
Monday, September 11, 2017
බන්ධනාගාරගත කර තිබෙන හිටපු ජනපති ලේකම් ලලිත් විරතුංග හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මමතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් තිබේ.
එහිදී මාධ්‍යවේදින් යොමුකළ ප්‍රශ්නවලට හිටපු ජනපතිවරයා පිළිතුරු දුන් අතර එක් අවස්ථාවකදී ඔහු තරමක කේන්තියෙන් කතා කරන අයුරුද දක්නට ලැබිණ.
“වරදක් නෑ. මම පිළිගන්නවා නියෝගය දුන්නේ මම කියලා. ඔයා මාව අවුස්සන්න එපා බොරුවට. ඔයාට ඕන ලොකු මාධ්‍ය සංදර්ශනයක්” යැයි ඔහු පැවැසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා,
” මේක වරදක් නෙමෙයි. මම කරුණු අටක් ලියලා දීලා තියෙනවා. ඒ කරුණු අටටම මම සල්ලි වෙන්කළා. මේක ජනතාවගෙන් ආපු ඉල්ලීමක්. මේක මැතිවරණය සඳහා නෙමෙයි කළේ. මෙය අභියාචනා කරනවා. මෙහි නීතිමය ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.” යැයි ඔහු පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා,
” මේක වරදක් නෙමෙයි. මම කරුණු අටක් ලියලා දීලා තියෙනවා. ඒ කරුණු අටටම මම සල්ලි වෙන්කළා. මේක ජනතාවගෙන් ආපු ඉල්ලීමක්. මේක මැතිවරණය සඳහා නෙමෙයි කළේ. මෙය අභියාචනා කරනවා. මෙහි නීතිමය ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.” යැයි ඔහු පැවැසූවේය