BREAKING NEWS
latest

728x90

468x60

Sunday, September 10, 2017

ත්‍රීකුණාමලයේදීත් දිරිය පුරවැසියෝ බලමුළු ගැන්වෙති

ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි සමිති දිස්‍ත්‍රික් සමුළු මාලාවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමුළුවක් පසුගිය 04වනදා කන්තලේ දුම්රිය ස්ථානය අසළදී පැවැත්විණි.

දිරිය පුරවැසි සමිතිවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්‘ගමට දිරියක් – රටට බලයක්’ යන තේමාව යටතේ පැවති මෙම සමුළුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවිය.

මීට අමතරව යාපනය දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභාපති, රාමලින්ගම් චන්ද්‍රසේගර් මහතා, ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වී සිටියහ.
« PREV
NEXT »