BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, September 27, 2017

නීතීපතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඒකාබද්ධය සැරසේ


නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය පැවැසීය.

කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී  මහාචාර්ය ජි.එල් පීරිස් මහතා මෙම අදහස් පල කළේය.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිදු කර ඇති බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මහාචාර්ය ජි.එල් පිරිස් මහතා මෙම මධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටියා.
« PREV
NEXT »