Friday, September 29, 2017
Home
Gossip Lanka News
ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයට ස්මාට් පංති කාමරයක්
ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයට ස්මාට් පංති කාමරයක්
-
Friday, September 29, 2017
21 වන සියවසට ගැළපෙන පරිදි අධ්‍යාපන ක්‍රමයක් අත්හදා බලමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පංති කාමරය තුළ නවීන තාක්ෂණය භාවිත කිරීමට පහසුකම් සළසන බවයි.
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ ආදර්ශ ස්මාට් පංති කාමරය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පල කළේය.
