BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 11, 2017

අක්මීමන දයාරතන හිමිට පමණක් ඇප ලැබෙයි

මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටි ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට අයත් රැදවුම් මධ්‍යස්තානයක් ඉදිරිපිට ප‍්‍රකෝපකාරි ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය අක්මීමන දයාරතන හිමිට ඇප ලබා දීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයා කටයුතු කර තිබේ.

කෙසේ නමුත් එම චෝදනාවටම අදාළව අත්අඩංගුවට ගත් අනෙක් පිරිසට ඇප ලබාදීමට කටයුතු කර නැත.
« PREV
NEXT »