Sunday, October 29, 2017
Home
Gossip Lanka News
ඡන්දය කල් යන්නේ ශ‍්‍රීලනිපයේ වරදින්.. ශ‍්‍රීලනිපය වගකීම බාරගත යුතුයි..- එජාපය කියයි
ඡන්දය කල් යන්නේ ශ‍්‍රීලනිපයේ වරදින්.. ශ‍්‍රීලනිපය වගකීම බාරගත යුතුයි..- එජාපය කියයි
-
Sunday, October 29, 2017
පළාත් පාලන මැතිවණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නොහැකි වුවහොත් එයි වගකීම ගත යුත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
පෑලියගොඩදී මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවිංග ජයවර්ධන මහතා කියා සිටියේ තව දුරටත් මැතිවරණය කල් දැමුවහොත් එහි වගකීම ශ‍්‍රීලනිපය විසින් ගත යුතු බවයි.
මේ අතර නියෝජ්‍ය ඇමති අජිත් පී පෙර්රා මහතාද සදහන් කරන්නේ පළාත් පාලන මැතිවරණය කිසිසේතම තව දුරටත් කල් දැමිය යුතු නැති බවයි.
