BREAKING NEWS
latest

728x90

468x60

Thursday, October 05, 2017

අර්බුද ගණනාවකට විසඳුමක්

ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව මඟින් ඉදිරිපත් කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අතුරු කමිටු වාර්තාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකඟතාව පළ කර තිබෙන බැවින් ජනවාර්ගික ගැටලුව ඇතුළු අර්බුද ගණනාවක් ඉන් විස¼දා ගැනීමට හැකියාව උදා වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
සියලු දේශපාලන පක්ෂවල එකඟතාව මත නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු කිරීමට උදාවූ පළමු හා හොඳම අවස්ථාව මෙය බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ලබන වසරේ ජනවාරි මස පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට පෙර නව ව්‍යවස්ථාවට අදාළව සිදු විය යුතු සියලුම කටයුතු කඩිනමින් ඉටුකරගත යුතු බවත් අගමැතිවරයා සඳහන් කළේ කොළඹ හිල්ටන් හෝටලයේ ඊයේ (04) පැවැති 8 වැනි සාර්ක් කලාපීය කතානායකවරුන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සමුළුවට සහභාගි වෙමිනි.
« PREV
NEXT »