BREAKING NEWS
latest

728x90

468x60

Monday, October 02, 2017

ගම්මන්පිලට එරෙහි තවත් මහාධිකරණ නඩුවක්

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් මහතාට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 2.1 ක් ගම්මන්පිල මහතා විසින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර වණික් ඉන් කෝපරේෂන් සමාගමට විකිණීම සම්බන්ධයෙන් නීතිපතිතුමා මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවේ සාක්ෂිදීමට බ්‍රයන් ෂෙඩික් මහතා සහ ජැනට් ෂෙඩික් මහත්මිය  හෙට ( 03) දින උදෑසන 9.30 ට අධිකරණයට පෙනී සිටීමට නියමිත බව වාර්තාවේ.

එම නඩුවේ චූදිතයන් ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සහ සිඩ්නි ජයසිංහ මහතා යන අය බවත් එහි සදහන්.
« PREV
NEXT »