Thursday, October 26, 2017
Home
Gossip Lanka News
කබීර් - ෆයිසර් ඇමති මණ්ඩලේදී ගැටෙයි
කබීර් - ෆයිසර් ඇමති මණ්ඩලේදී ගැටෙයි
-
Thursday, October 26, 2017
පළාත් පාලන මැතිවණය දිනෙන් දින කල් යන්නේ ඇමති ෆයිසර් මුස්තාපා විසින් විවිධ පනත් ගෙන එන බව කියමින් ඡන්දය කල් දැමීම නිසා බව ඇමති කබීර් හෂීම් මහතා කැබිනට් මණ්ඩලයේදී ඔහුට චෝදනා කර ඇත.
ඊට පිලිතුරු ලෙස ඇමති මුස්තාෆා පවසා ඇත්තේ දැව් පැවති ක‍්‍රමයට මැතිවණය පැවැත්විය නොහැකි නිසා ඊට අවශ්‍ය අනපනත් සම්මත කිරීමට කාලය ගතවන බවත් තමාගේ වරදකින් ඡන්දය කල් නොයන බවත්ය.
ඇමතිවරුන් දෙදෙනා මේ සම්බන්දයෙන් දිගින් දිගටම වාර කරගනිද්දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වී එය සමථයකට පත් කර ඇත.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...