Monday, October 09, 2017
Home
Gossip Lanka News
හම්බන්තොට මාධ්‍යවේදීයා ගැන සාගලගෙන් හෙළිදරව්වක්
හම්බන්තොට මාධ්‍යවේදීයා ගැන සාගලගෙන් හෙළිදරව්වක්
-
Monday, October 09, 2017
පසුගිය 06 වෙනිදා හම්බන්තොට පැවති විරෝධතාවයෙන් පසු පොලිස් අත් අඩංගුවේ පසුවෙද්දී පහර කෑමට ලක් වූ නිදහස් මාධ්‍යවේදීයෙක් බව පවසන පුද්ගලයා උද්ඝෝෂණයට සහභාගී වී ඇති බවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක විසින් ඊයේ හෙළිදරව් කළේය.
ඒ, ඊයේ පැවති සින්නකර ඔප්පු ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන ජනතාව හඳුනාගැනීමේ වැඩසටහනක් අමතමිනි.

