Tuesday, November 07, 2017
Home
Gossip Lanka News
මෙවර මංගල ගෙනෙන්නේ 'මඩ' අයවැයක් බවට හෝඩුවාවක්
මෙවර මංගල ගෙනෙන්නේ 'මඩ' අයවැයක් බවට හෝඩුවාවක්
-
Tuesday, November 07, 2017
මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන 09 වන බ්‍රහස්පතින්දා ඉදිරිපත් කිරීමට නියමිත ඔහුගේ මංගල අයවැය කතාවේදී, රාජපක්ෂවරුන්ගේ මෙතෙක් හෙළිදරව් නොව වංචා දුෂණ හා අයතා ගනුදෙනු රැසක් හෙළිදරව් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
අමාත්‍ය මංගල සමරවීර මහතා, පසුගිය දින කිහිපයෙහි සිය අයවැය වාර්තාව පානදුර ගොරකානේ පිහිටි ''දේදුනු අන්තය' (Rainbows End) ඔහුගේ පෞද්ගලික නිවසේ සිට කෙටුම්පත් කරමින් සිටි අතර, පසුගිය පාලනයට අදාල වංචා දුෂණ රැසක තොරතුරු අදාල විමර්ශන අංශ හරහා ගෙන්වා ගෙන ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
අයවැය කතාවකදී ප්‍රතිවිරුද්ධ දේශපලනයින්ට පහරදීමට (මඩගැසීමට) වැඩිකාලයක් වෙන්කිරීම ශ්‍රී ලංකාවේ අයවැය සම්ප්‍රදායයි.
