BREAKING NEWS
latest

728x90

468x60

Monday, November 06, 2017

කනිෂ්ඨ මන්ත්‍රී කාංචන සංධාන ලේකම් අමරවිරට බඩ පිරෙන්න දෙයි. හිරු බලය අතරමැද නවතා දමයි

ඉතිහාසයේ පලමු අවස්ථාවට පක්ෂයේ සබාපති තමා නියෝජනය කල ආසනය සහ දිස්ත්‍රික්ය දෙකම පරාජය කලා. සිරිමා මැතිනිය පක්ෂ නායිකාව හැටියට විපක්ෂයේ ඉන්න අවධියේ පවා තම ආසනය වු අත්තනගල්ල රැක ගත්තා යයි තරුණ නවක මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පැවසිය.


අපි ජාතික සම්පත් රැක ගත්තේ නැත්නම් අමරවීර අමාත්‍යවරයාගේ පමණක් නොව අප සියලුදෙනාගේම පඹයෝ ජනතාව පුච්චා දමයි. මහ ලොකුවට පක්ෂ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කතා කලත් ආසන 50 ක් තිබු රනිල් වික්‍රමසිංහ ආසන 156 ක් තිබු ශ්‍රිලනිප අගමැති කම ගලවා රනිල් වික්‍රමසිංහට දුන්නා,

ඌව පලාත් සභාවේ ශෂින්ද්‍ර මහ ඇමති ඉවත් කොට යූ එන් පි එකේ හරේන් ප්‍රනාන්දුට දුන්නා නැගෙනහිර පලාත් සභාව ශ්‍රිලනිප මහ ඇමති ඉවත් කොට මුස්ලිම් කෝන්ග්‍රසයට දුන්නා යයි පවසමින් මහින්ද අමරවීරට සහ දයාසිරි ජයසේකර අමාත්‍යවරුන්ට හිරු රූපවාහිනියේ” බලය” වැඩසටහනේදි බණ්ඩාරනායක ප්‍රතිපත්ති සහ ශ්‍රිලනිප කවදාක්වත් යූඑන්පි එකට මුක්කු නොගැසු බව පැහැදිලි කර දුනි.

වෙනදා වට තුනක් පැවැත්වෙන බලය වැඩසටහන මෙවර වට දෙකකින් අවසන් කරන්නට සිදු වූයේ ඒකාබද්දයේ දරුණු ප‍්‍රහාරය හමුවේ විය යුතුය.

« PREV
NEXT »