BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, November 28, 2017

හිටපු එ ජා ප යොවුන් පෙරමුණෙහි ප්‍රභලයෙක් හිටපු ජනපති පුතෙකු සමග හොර රහසේ සාකජ්ජාවක් - පිල් මාරුවකට අත වනයි ?

හිටපු එ ජා ප යොවුන් පෙරමුණෙහි ප්‍රභලයකු හිටපු ජනපති පුතෙකු සමග  හොර රහසේ සාකජ්ජාවක් පවත්වා ඇති බවට වාර්ථාවේ.

ගොසිප්අ99 අප වෙත අනාවරනය වන පරිදි පසුගිය මාසයේ ( ඔක්තොබර්) ඉරිදා දිනයකදී මහනුවර ප්‍රසිද්ධ හෝටලයකදි මෙම හමුවීම සිදුවී ඇති බවට වාර්තාවේ.

එය පිල්මාරුවකට ආරාධනාවක් ද යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර වරථමායේ ලාංකීය දේශපාලනයේ ඇති කැලඹිලි ස්වභාවය අනුව මෙය ඇතමුන් අතර කතා බහකට ලක්වී ඇති බවට විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි.

« PREV
NEXT »