BREAKING NEWS
latest

728x90

468x60

Sunday, November 26, 2017

ඒකාබද්ද - ශ‍්‍රිලනිප දීගයට දුමින්ද හරහට ? මහින්ද එක්ක අනාගතයක් නෑ.. එයාට විතරමද මේක පුළුවන්.. - දුමින්ද

ඉදිරියට එන පළාත් පාලන මැතිවරණය මහින්දද මෛත‍්‍රිදැයි තෝරන මැතිවණයක් නොවන බව ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට නැවත ඡන්දය ඉල්ලන්නත් බැරි බවත් ඔහු සමග දේශපාලන අනාගතයක් නැති බවත් ලේකම්වරයා සදහන් කරයි.



‘එයාට ජනාධිපති වෙන්නත් බැරිනම්, එයාට අගමැති වෙන්නත් බැරිනම් අපි මොකටද එයා කියන කියන විදිහට පස්සෙන් නටප මේ පක්‍ෂය විනාශ කරගන්නේ. එයා විතරමද ඉන්නෙ යයිද මහ ලේකම්වරයා ජනහමුවක් අමතමින් පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය අතර සමගි සන්ධාන සාකච්චා එක් පසෙකින් පැවැත්වෙමින් තිබියදී ශ‍්‍රීලනිපයේ සභාපතිවරයා හැරුණු විට සිටින ඉහලම නිලධරයා විසින් කරනු ලැබ ඇති මෙම ප‍්‍රකාශය එකී සාකච්චවන්වලට දැඩි බැලපෑමක් කරනු ඇත.


« PREV
NEXT »