Advertisements

Loading...

Gossip

යහපාලන ඇමතිවරයාගේ හිතවතුන් පාරිභෝගික අධිකාරියට බදවා ගැනීම සදහා විමර්ශණ නිළධාරීන්ගේ සුදුසුකම් අඩුකිරීමෙන් පාරිභෝගික අධිකාරිය බිද වැටී ඇති බව පාරිභෝගික අයිතීන් සුගකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

යහපාලන ඇමතිවරයාගේ හිතවතුන් පාරිභෝගික අධිකාරියට බදවා ගැනීම සදහා විමර්ශණ නිළධාරීන්ගේ සුදුසුකම් අඩුකිරීමෙන් පාරිභෝගික අධිකාරිය බිද වැටිලා


පාරිභෝගික කටයුතු අධිකාරියේ  විමර්ශණ නිළධාරියෙක් වීම සදහා මීට පෙර තිබුනු සුදුසුකම වන්නේ ආරථික විද්‍යාව කළමනාකරණ හෝ අලෙවිය පිළිබදව උපාධියක් වන අතර පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ඉල්ලීමකට අනුව එම සුදුසුකම කළමණාකරණ සේවා දෙපාර්තමේනතුව විසින් වෙනස්කොට ඇත්තේ ඔනෑම විෂයක් කල උපාධිධාරියෙකු බදවා ගත හැකි ආකාරයටය. ඒ අනුව භාෂාව පිළිබදව හෝ වෙනත් විෂයක් සදහා උපාධියක් ඇති පුද්ගලයෙක් වුවද විමර්ශණ නිළධාරියෙකු ලෙස බදවා ගත හැක.
මෙසේ කිරීම තුලින් විෂයභාර ඇමතිවරයා බලාපොරොත්තු වන්නේ තමාගේ හිතවතුන් පාරිභෝගික කටයුතු අධිකාරියට බදවා ගැනීමටය. මෙසේ කිරීම තුළින් සිදු වන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියේ ගුණාත්මක බව අඩුවිම වන අතර සාමාන්‍යෙයන් වෙනත් ආයතන වල සිදු කරනුයේ අදාල සුදුසුකම් තවත් වැඩි කිරීමය.
මෙරට සමස්ත පාරිභෝගිකයා ආරක්ෂා කිරිමට 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත මගින් පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු අධිකාරිය ආරක්ෂා කර ගැනීම සදහා මෙරට පාරිභෝගිකයින්ට සිදුවීම යහපාලනයද යන්න අප රජයෙන් අසමු.
රංජිත් විතානගේ

සභාපති

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Advertisements

Loading...

GALLERY